Tuesday 6 June 2023

 ඔබත් වලස්මුල්ල ජාතික පාසල් මාතාවගේ ආදි ශිෂ්‍යයෙක් ද /ශිෂ්‍යාවක්ද ?

එසේනම් ජුනි මස 11 වන ඉරිදා උදෑසන 9.00ට විද්‍යාල පරිශ්‍රයට ඔබත් පැමිණෙන්න. ඔබගේ පාසල් මිතුරන් සමඟ විදුමවගේ අභිමානය වෙනුවෙන් එක්වෙමු, ගොඩනගමු.

The Annual General Meeting (AGM) of the Walasmulla National School Past Pupil's Association will be held on 11th June at the School Main Hall. Let's unite for the pride of the Mother WNS, let's build.


#WalasmullaNationalSchool
#LetsUnite
#LetsBuild
#WNSMU 
See less


No comments:

Post a Comment